දෙමාපියන්ට සලකන මේකාලේ...

දෙමාපියන්ට සලකන මේකාලේ..................

අවුරුදු ලං වෙනකොට අම්මා තාත්තා මතක් වෙනවා. හෝ හෝ ගාලා තෑගි හොයනවා. එදාට මහ ගෙදර දුවලා ඇවිල්ලා තෑගි පුදලා one and only ආදරය පෙන්නනවා.

අවුරුදු නිවාඩුවට Credit Card වලට discount දෙන නිසා කොළඔින් පිට යන්නේ අම්මා තාත්තව අමතක කරලා.

මොකද්දමේ රගපෑම. සමාජයට පේන්න බොහෝ දෑ කරනවා. වෙලෙන්දොත් සල්ලි හම්බ කර ගන්නවා.

සිතන්න නැවත වරක්.....
කරන්න තම සිතට එකග දෙයක්......
වන්න හොද දරුවෙක්.......
සුභ අළුත් අවුරුද්දක් වේවා.




Comments

Popular posts from this blog

අලුත උපන් දරුවකුට නම් තැබීමේදී අනුගමනය කළ යුතු ජ්‍යොතිර් විද්‍යාත්මක ක්‍රමවේදය

මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පිංදීම

ප්‍රියංකර මංජුසාව